ඔබේ යෙදුම හෝ වෙබ් අඩවිය ලස්සන වීම පමණක් ප්‍රමාණවත් නොවේ - භාවිතයට පහසු විය යුතුය. NAXIT පර්යේෂණ සහිත, නවීන UI/UX සැලසුම් ව්‍යාපෘතියට ගැලපෙන මිලකට සපයයි.
මිල කීයද?
UI/UX සැලසුම් ව්‍යාපෘතියේ පරිමාව මත රඳා පවතී. ඔබේ අවශ්‍යතාවය WhatsApp මඟින් එවන්න - ස්ථාවර මිල ගණනක් දෙමු.